We are committed to inspiring learners with quality education, innovative resources, and guidance that shapes confident, capable, and future-ready individuals.
1998 වසරේ සිට මේ වනතෙක් පුරා විසි අට වසරක් තිස්සේ ශ්‍රී ලාංකේය ජීවවිද්‍යා උපකාරක පන්ති ඉතිහාසයේ අද්වතීය සලකුණක් තැබූ ගුරුවරයාය. දසදහස් ගණනින් විද්‍යාර්ථයෙන් මහාචාර්යවරුන් වරියන් වෘත්තිකයන් බිහි කිරීමට තම හැකියාව සහ අනූපමය කැප කිරීමක් සිදුකළ ගුරුවරයෙකි. 1996 වසරේ කැලණිය විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවී විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියත් කොළඹ මනෝවිද්‍ය ආයතනයේත් අධ්‍යාපන මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් හිමි කරගත් එතුමා දහස් ගණනක් දරු දැරියන්ගේ ආදරණීය ගුරුවරයා විය.
මා ගුරුවරයකු වීම අහම්බයක්. ඒත් ඒ අහම්බයම අසිරියක්. ගුරුවරයෙක් උනාට පස්සේ මං දැනගත්තා අනාගත පරපුරක ජීවිතවලට ජීවයේ අසිරිය ගැන සොබාදහමේ අපූර්වත්වය ගැන උගැන්වීම තරම් සැනසිල්ලක් මට මිහිපිට හමු නොවන බව. ඒ නිසා දරුවෝ එක්ක මම ඒ ගැන පන්ති කාමරය තුල හරිම ආසාවෙන් කතා කළා. එවිට දරුවන්ගේ ඇස්වලින් මා ඔවුන්ගේ අහිංසක ලෝකය දැක්කා. ඉතිං මා උගත් විෂය මම නිර්ලෝභීව දරුවන්ට දුන්නා. අදත් මේ මොහොතෙත් ඊට වඩා සතුටක් මට වෙන ඇත්තේ නෑ.
Has been a distinguished figure in Sri Lankan biology education, leaving a lasting legacy over the past twenty-eight years since 1998 . With exceptional talent and unwavering dedication, he has shaped the lives of thousands of students, professors, and professionals. He holds an Honours Degree in Microbiology from the University of Kelaniya (1996) and a Postgraduate Diploma in Educational Psychology and Counselling from the Institute of Psychology, Colombo. Over the years, he has become a beloved biology teacher to thousands of young minds.
Becoming a teacher was a coincidence—but a truly beautiful one. Once I stepped into the role, I discovered there is no greater joy than inspiring the next generation with the wonders of life and the uniqueness of nature. That passion filled every lesson I delivered, and I spoke to my students with heartfelt enthusiasm. In their eyes, I saw the purity of an innocent world, and I shared my knowledge with them freely and selflessly. Even today, nothing brings me greater happiness than that experience.
Zeylanica Education (privet) Limited, is a Government-registered educational institute, committed to empowering the Future generation through technology-driven learning. We integrate modern digital innovation with quality education to prepare students for the demands of the future global landscape.
සෙලනිකා අධ්‍යාපන පුද්ගලික ආයතනය යනු තාක්ෂණය මත පදනම් වූ ඉගෙනීම තුළින් අනාගත පරම්පරාව සවිබල ගැන්වීමට කැපවී සිටින රජයේ ලියාපදිංචි ආයතනයකි අනාගත ගෝලීය අවශ්‍යතා සඳහා සිසුන් සූදානම් කිරීමට අපි ඩිජිටල් නවෝත්පාදනයන් ගුණාත්මක අධ්‍යාපනය සමග ඒකාබද්ධ කරන්නෙමු.
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the 1500s, when an unknown printer took.
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.